Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති හිමිකම් පනත ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන්..

එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවට හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. .

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණ. .

කෙසේ වෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මාධ්‍ය ඒකකය පවසනවා.

Related posts

Prime Minister leaves for Singapore today

Mohamed Dilsad

ආපදා සහන සේවා කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එජාපය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

Editor O

ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment