Trending Newsඑසැන පුවත්දේශීය

කංසා වවන්න ආයෝජකයන් 07 දෙනෙකුට අනුමැතිය

කංසා වගාව සඳහා ආයෝජකයින් 07 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. .

කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසුවේ 2024 වසරේ ආයෝජන මණ්ඩලය හරහා මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

එහිදී ගිවිසුම්ගතවීමේ දී මතුව තිබූ යම් යම් අඩුපාඩු සකසා අවසර දීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ සියලුම කොටස් අපනයනය කිරීමේ කොන්දේසි මත මේ ව්‍යාපෘති සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා අවසර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවටයි

Related posts

පොලිස් සැරයන්ලා දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

Editor O

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

Leave a Comment