Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය, කතානායකට හෙට බාර දෙනවා. – අජිත්.පී.පෙරේරා

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව හෙට (12) කතානායකවරයාට බාර දෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත්.පී.පෙරේරා ප්‍රකාශ කළේය..

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (11)කතානායකට භාර දෙන බව සමගි ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කළ නමුත් අද දිනයේ කතානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ කිසියම් කටයුත්තක් සඳහා සහභාගි වී ඇති බැවින් හෙට දිනයේ ඒ සඳහා දින ලබාදී ඇති බව හෙතෙම කීවේය.

Related posts

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේද 04 කින්

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවල කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළව ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment