Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය, කතානායකට හෙට බාර දෙනවා. – අජිත්.පී.පෙරේරා

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව හෙට (12) කතානායකවරයාට බාර දෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත්.පී.පෙරේරා ප්‍රකාශ කළේය..

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (11)කතානායකට භාර දෙන බව සමගි ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කළ නමුත් අද දිනයේ කතානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ කිසියම් කටයුත්තක් සඳහා සහභාගි වී ඇති බැවින් හෙට දිනයේ ඒ සඳහා දින ලබාදී ඇති බව හෙතෙම කීවේය.

Related posts

මීගමුව රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි.ප්‍රදේශය පුරා මදුරුවන් බෝ වන ස්ථාන

Mohamed Dilsad

පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

Mohamed Dilsad

Digana Clash: Police use tear gas to disperse mobs, Curfew imposed

Mohamed Dilsad

Leave a Comment