Trending Newsඑසැන පුවත්දේශීය

ගාල්ලේ ගින්නක්

ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. අද (10) උදෑසන මෙම ගින්න හටගෙන ඇතැයි පොලීසිය කියයි. .

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ නිලධාරීන් සහ ධීවර ප්‍රජාව එක්ම මේවන විට ගින්න මැඩ පවත්වා ඇත.

මේ වන විට ධීවර යාත්‍රා 4ක් මෙම ගින්නට හසුව විනාශ වී තිබේ.

Related posts

උද්ධමනය පහළ ට

Editor O

Pakistan always supported Sri Lanka’s national security, democracy, law and economic progress

Mohamed Dilsad

ධීවර ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment