Trending Newsඑසැන පුවත්දේශීය

උද්ධමනය පහළ ට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසය සඳහා -1.7% ක් දක්වා අඩු වී ඇති බව සඳහන්. 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0.0% ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම, 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -3.1% ක් ලෙස වාර්තා වුණා.

Related posts

தாயை இழந்த பூனைக் குட்டிகளுக்கு தாயாக மாறிய நாய்!

Mohamed Dilsad

“Education vital to promote peace” – Minister Wijeyadasa Rajapakshe

Mohamed Dilsad

பெரும்பாலான பிரதேசங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment