Trending Newsඑසැන පුවත්දේශීය

ගාල්ලේ ගින්නක්

ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. අද (10) උදෑසන මෙම ගින්න හටගෙන ඇතැයි පොලීසිය කියයි. .

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ නිලධාරීන් සහ ධීවර ප්‍රජාව එක්ම මේවන විට ගින්න මැඩ පවත්වා ඇත.

මේ වන විට ධීවර යාත්‍රා 4ක් මෙම ගින්නට හසුව විනාශ වී තිබේ.

Related posts

பாராளுமன்றில் தற்போது ஆரம்பித்துள்ள கூட்டம்

Mohamed Dilsad

නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනයත් පසුගිය කාලය තුළ විශිෂ්ට ප‍්‍රතිඵල පෙන්නුම් කළ බව ජනපති කියයි

Mohamed Dilsad

Gnanasara Thero sentenced to 6-months RI for threatening Sandya Eknaligoda

Mohamed Dilsad

Leave a Comment