Trending Newsඑසැන පුවත්දේශීය

තොරතුරු කොමිෂමට සභාපතිවරයෙක් පත් කරයි

තොරතුරු කොමිසමේ නව සභාපති ලෙස ජනමාධ්‍යවේදී මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත්කර ඇත. රත්ගම දේව පතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන ලංකාපුර කොළඹ සරසවියේ උපාධිධාරියෙකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක සේවය කළ දයා ලංකාපුර මහතා මෙරට ප්‍රධාන පුවත්පත් ආයතන කිහිපයක දශක හයක පමණ අත්දැකීම් ඇති ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය.

තොරතුරු කොමිසමේ නව සභාපතිවරයා ලෙස දයා ලංකාපුර මහතා හෙට (11) සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

Related posts

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

Mohamed Dilsad

அழகுக்காக நான் அப்படி செய்யவில்லை

Mohamed Dilsad

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment