Trending News

ධීවර ජනතාවට විශේෂ දැනුම් දීමක්

(UTV |කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හෙට දහවල් 12 දක්වා ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා හා එක්දින යාත්‍රාවලින් ධීවර කටයුතු සඳහා යන ධීවරයන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බවයි.

මේ අනුව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි නිසා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කල යුතු බව දැනුම් දෙයි.

Related posts

சிறுபான்மை மதஸ்தானங்கள் மீதான வன்முறை சம்பவங்கள்

Mohamed Dilsad

அனைத்து கட்சி உறுப்பினர்களுக்கும் ஜனாதிபதி அழைப்பு

Mohamed Dilsad

இலங்கை – பங்களாதேஷ் அணிகளுக்கு இடையிலான போட்டி இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment