Trending Newsඑසැන පුවත්දේශීය

පරිපාලනය දුර්වලයි : දුම්රිය සාමාන්‍යධිකාරී ඉවත් කිරීමේ සූදානමක්….?

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීම සඳහා, දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පියවර ගෙන ඇත

.මෙම යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් ලේකම් කාර්යාලය විසින් නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, වාර්තා වන පරිදි, අදාළ ක්‍රියාමාර්ගය සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලනමය දුර්වලතා සහ මෙහෙයුම් අකාර්යක්ෂමතා හේතුවෙන් මෙම තීරණයට අමාත්‍යවරයා එළඹී ඇති බව සඳහන් වේ.

Related posts

Sino – Lanka relations expected to advance to a new level

Mohamed Dilsad

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

கொழும்பு கோட்டை – தலைமன்னார் தொடரூந்து சேவைகள் இன்று முதல் மட்டு!

Mohamed Dilsad

Leave a Comment