Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව කාලයේ; අලි ජීවිතවලට මාරක අපල…? මේ වසරේ පළමු මාස 06 අලි මරණ 238ක්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හත තුළ වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරයි.

2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ මුළු අලි මරණ සංඛ්‍යාව 213ක් වන අතර, 2025 වසරේ අදාළ කාලය තුළ එම සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇත.

2025 වසරේ මුල් මාස හත තුළ වාර්තා වූ අලි මරණ පිළිබඳ මාසික දත්ත පහත පරිදි වේ:

  • ජනවාරි: 47
  • පෙබරවාරි: 33
  • මාර්තු: 39
  • අප්‍රේල්: 35
  • මැයි: 28
  • ජූනි: 35
  • ජූලි: 21

මෙම දත්තවලට අනුව, 2025 වසරේ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීය.

විනයක් නැති දුම්රිය රියදුරෝ හේතුවෙන් ද, අලි මරණ සිදුවෙයි.

Related posts

Passengers required to be presented at airport 4-hours early from today

Mohamed Dilsad

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

அதிவேக நெடுஞ்சாலையின் 2 ஆம் கட்ட பாதைகளுக்கான கட்டணங்கள்

Mohamed Dilsad

Leave a Comment