Trending Newsඑසැන පුවත්දේශීය

කොස්ගොඩ වෙඩි තැබීමක්

බලපිටිය, කොස්ගොඩ , ගාලුපාරේ කැස්බෑ මධ්‍යස්ථානයක් තුල දි අද අලුයම 5.15ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දුව මෝදර කැස්බ ආයතනය හිමිකරුගේ පුත්‍රයා බවද සඳහන්.

වෙඩිතැබීම සඳහා ටී පනස් වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇතැයි පොලීස් විමවිමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එය සංවිධානාත්මක අපරාධ කල්ලියක මෙහෙයවීම මත සිදු කර ඇති බව සදහන්.

වෙඩි ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගේ පුතා වන 23 හැවිරිදි අරුත් මැන්ඩිස් නමැති අයෙක්.

Related posts

சவுதியில் கார் ஓட்டிய பெண்களை ரோஜா கொடுத்து வரவேற்ற போலீசார்

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් ඇතුළු පාර්ශව දෙකක් සඳහා ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

තවත් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment