Trending News

හම්බන්තොට දී ඇමතිට හූ කියයි.

විරෝධතාකරුවන් පිරිසක් විසින් පළාත් පාලන සහ පළාත් සභා නියෝජ්‍ය ඇමැති රුවන් සෙනරත් මහතාට හූ තබමින් විරෝධය පළ කර ඇත.

ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති හම්බන්තොට යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමට පැමිණි අවස්ථාවේදීය.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ මෙතෙක් කිසිදා නොවූ ආකාරයෙන් තරුණ සේවා සභාවේ යෞවන සමාජ ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මැති ඇමති මැදිහත් වී පූර්ණ වශයෙන් දේශපාලනීකරණය කරමින් තිබෙන බවයි.

මෙම අවස්ථාව සඳහා පොලිස් නිලධාරින්ද කැඳවා තිබූ අතර ඔවුන් විරෝධතාකරුවන් පාලනය කිරීමට කටයුතු කරන ලදී.

Related posts

South Africa move on from ‘disruption,’ says Du Plessis

Mohamed Dilsad

முகப்பருக்களால் பிரச்சினையா? இதோ சில நிரந்தரமான இயற்கை சிகிச்சைகள்

Mohamed Dilsad

கோட்டாபய ராஜபக்ஷாவின் மனு மீண்டும் ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment