දේශීය

රාජ්‍ය සේවකයින් ඇතුළු පාර්ශව දෙකක් සඳහා ප්‍රවාහන පහසුකම්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සලසාදිමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රවාහන කටයුතු සදහා මෙම පාර්ශව දෙක සදහා පමණක් ලංගම බස් රථ යෙදවිමට තීරණය කර ඇති බව සඳහන්.

Related posts

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Editor O

නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Editor O

වැඩ බැරි දේශපාලකයෝ අපට මාෆියාකාරයෝ කියනවා – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment