Trending Newsඑසැන පුවත්දේශීය

රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමේ තීරණයක්

මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි. .

කොළඹ අද (25) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ඒ බව කීවේය.

 

Related posts

Jaffna District – Postal Votes

Mohamed Dilsad

மியான்மர் அரசு இனப்படுகொலையில் ஈடுபடவில்லை – ஆங் சான் சூகி

Mohamed Dilsad

Facebook’s Zuckerberg says his data was harvested

Mohamed Dilsad

Leave a Comment