Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

ඊශ්‍රායල් ගුවන් හමුදාව සිරියාවේ දමස්කස් හි හමුදා මූලස්ථානය ඉළක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. අදාළ ප්‍රහාරය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට පිවිසෙන දොරටුව අසළට එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

රජයේ හමුදා සහ ඩෲස් සන්නද්ධ කණ්ඩායම් අතර සටන් විරාමයක් බිඳ වැටීමෙන් පසු දකුණු සිරියාවේ ස්වීඩා නගරයේ ගැටුම් අඛණ්ඩව පැවතෙන අවස්ථාවේ දී මෙම ප්‍රහාරය එල්ල වීමද විශේෂත්වයකි.

Related posts

நீர் மின் உற்பத்தி அதிகரிப்பு

Mohamed Dilsad

“Poson symbolises initial footprint of Buddhism in Sri Lanka” – President

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment