Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු පොලිස්පති ව සිටි කාලය ගැන එස්.බී දිසානායකගෙන් ප්‍රකාශයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදහන් වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලද බවත් හෙතෙම පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා රජය විමර්ශන අත්අඩංගුවට ගැනීම් සහ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු බවත් හෙතෙම කියයි.

පාතාලය පාලනය නොකළහොත් මෙරට සංවර්ධන කටයුතු අඩාල වන බවත් විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැළි වන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

பலாங்கொடை ஆதார வைத்தியசாலையின் தீவிர சிகிச்சைப் பிரிவு மூடப்பட்டது

Mohamed Dilsad

பப்ஜி விளையாட்டுக்கு இப்படி ஒரு கட்டுப்பாடா?-புதிய தடையால் இளைஞர்கள் சோகம்.!

Mohamed Dilsad

වතු සේවක වැටුප් වැඩිකිරීමේ ගැසට් නිවේදනයට අධිකරණය මග අහුරයි.

Editor O

Leave a Comment