Trending Newsඑසැන පුවත්දේශීය

ස්ටාලින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි…?

පෞද්ගලික වීශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි. අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යතු බව ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේය.

එසේ නොමැති වුවහොත් සියලු‍ අධ්‍යාපන වෘත්තිය සංගම් සමග එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු කියා සිටී.

Related posts

මිලාන් හි කොන්සල් කාර්යාලයේ සේවා යළි ඇරඹේ

Mohamed Dilsad

President inspects areas affected by floods in Kalutara

Mohamed Dilsad

சைட்டம் பிரச்சினை: அரசாங்கத்தின் சகிப்பு தன்மைக்கும் எல்லை உள்ளது – லக்ஷ்மன்

Mohamed Dilsad

Leave a Comment