දේශීය

මිලාන් හි කොන්සල් කාර්යාලයේ සේවා යළි ඇරඹේ

(UTV | කොළඹ) – පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ අමාත්‍යාංශය මගින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා පිළිබඳව සැළකිල්ලට ගෙන මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී මාර්ගගත ක්‍රමයට වේලාව වෙන් කරගෙන සේවා ලබාගැනීමේ ක්‍රමය නැවත හඳුන්වාදීමට සැළසුම් කර ඇත.

එමෙන්ම කොරෝනා සෞඛ්‍ය පූර්වෝපායන් අනුගමනය කරමින් රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවලදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු කෙරෙන බව ද විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතට එරෙහි, රාජිත ඉදිරිපත් කළ පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

මත්තල ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment