Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.

Related posts

Envoy says China is helping Sri Lanka out of ‘debt trap’

Mohamed Dilsad

Heavy rain expected till Tuesday owing to South-West monsoon

Mohamed Dilsad

පසුගිය ජනවාරියේ අහෝසි කරන ලද බදු කිහිපයක් යළිත්

Mohamed Dilsad

Leave a Comment