Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙකුට වහාම ස්ථාන මාරු

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර ඇත.

එම ලැයිස්තුව පහතින් දැක්වේ.

Related posts

Warrant issued against former JMO Ananda Samarasekara

Mohamed Dilsad

இலங்கைக்கு விடுக்கப்பட்டிருந்த பயணத் தடையை தளர்த்தியது இந்தியா

Mohamed Dilsad

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

Leave a Comment