Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දානන්ද අලුත්ගමගේ අපේක්ෂිත ඇප ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර ඇත.

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අත්හිටවූ සිසුන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්

Editor O

වෘත්තීය සමිති සභාපතිවරයෙක් ස්ථාන මාරු කරයි.

Editor O

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment