Trending Newsඑසැන පුවත්දේශීය

පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ අන්‍යාගමික වැඩසටහනක් වහාම නතර කරන ලෙස මල්වතු මහානායක ස්වාමීන්වහන්සේගෙන් දැනුම්දීමක්

දකුණු ආසියාවේ විශාලම සමාධි බුද්ධ ප‍්‍රතිමාව ඉදිකිරීමට සමගාමීව, චාල්ස් තෝමස් පියතුමා විසින් පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සිහිනය’ නම් සර්වාගමික වැඩසටහනක් අවලංගු කිරීමට මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් කටයුතු කර තිබේ. මෙම වැඩසටහන එළඹෙන 17 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් මල්වතු මහා නාහිමියන් පවසා ඇත්තේ බෞද්ධ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන ඉල්ලීම් සලකා බලා මෙම තීන්දුව ගත් බවය.

Related posts

விக்ரம் குடும்பத்தில் இருந்து வரும் அடுத்த நடிகர்

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

Mohamed Dilsad

Australia wins tri-nation T20I series

Mohamed Dilsad

Leave a Comment