Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ සමයේ කුඩු බෙදූ විපක්ෂ අපේක්ෂකයන් කවුදැයි නියෝජ්‍ය ඇමති චතුරංග විසින් හෙළි කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මනෝ ගනේෂන්

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කළ පරිදි, පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි. විපක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සිය ආධාරකරුවන් අතර බෙදා දුන් බවට සිදුකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

“පසුගිය මැතිවරණ කාලේ විපක්ෂ කණ්ඩායම් තමන්ගේ ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා දුන් බවට නි. අමාත්‍ය චතුරංග අබේසිංහ චෝදනා කරනවා. මැතිවරණය අමතක කරමු. නමුත් ඔහු නගන චෝදනාව බරපතළයි. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍ය බෙදා දුන් විපක්ෂයේ සියලු දෙනාගේ නම් ඇතුළු විස්තර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබා දෙන්න කියලා. ඒ වගේ ම එම තොරතුරු මැතිවරණ සමයේ පොලිසියට දැනුම් නොදුන්නේ ඇයි ද කියලාත් නි. ඇමතරිවරයා පැහැදිලි කළ යුතුයි.”

Related posts

Defence Sec. admits lapses, looks for long-term solutions

Mohamed Dilsad

முஸ்லிம்களுக்கு எதிராக பதிவு – இஸ்ரேல் பிரதமர் மகனின் கணக்கை முடக்கிய பேஸ்புக்

Mohamed Dilsad

“Godzilla” sequel to finish with soft USD 400 million

Mohamed Dilsad

Leave a Comment