Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල තුළට බුද්ධි අංශ යෙදවීමේ යෝජනාවක්

නවකවදය ඇතුළු කටයුතු පාලනය සඳහා විශ්වවිද්‍යාල තුළට බුද්ධි අංශ යොදන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විශ්වවිද්‍යාලවල උපකුලපතින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත්තේ මෑතකදී සබරගමු සරසවි සිසුවෙන් සිය දිවි නසා ගැනීමෙන් පසු පැවති සාකච්ඡාවකදීය.

සිසු නේවාසිකාගාරවල පැතිරී පවතින මත්ද්‍රව්‍යද මේ හරහා පාලනය කර හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ. දැනට බුද්ධි අංශ විසින් සිදු කරන්නේ සිසුන්ගේ විරෝධතා හා එ්වා මෙහෙයවන ප්‍රධානීන් සම්බන්ධයෙන් සොයා බලා රජයට වාර්තා කිරීම පමණක් බවත් එය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

Related posts

මහා බදු වංචාවක්….? විදුලි වාහන තොගයක් රේගු අත්අඩංගුවට

Editor O

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

Mohamed Dilsad

Leave a Comment