Trending Newsඑසැන පුවත්දේශීය

ජෝන්ස්ටන් ප්‍රනාන්දු ට පොහොට්ටුවේ තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ. මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Related posts

Kim and Trump seek Hanoi breakthrough

Mohamed Dilsad

Suicide bombers attack Indonesia Police headquarters

Mohamed Dilsad

ஆஸ்கர் விருதுகள் 2018 – முழு விவரம்

Mohamed Dilsad

Leave a Comment