Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයින්ට 2025.05.07 දින රාජකාරි නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන කරුණු ඉදිරිපත් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපති ට නියෝග

Editor O

கண்டி நகரத்தில் புதிய போக்குவரத்து வாகனத் திட்டம்

Mohamed Dilsad

බහාලුම් දහසක් වරායේ හිරවෙයි.

Editor O

Leave a Comment