Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයින්ට 2025.05.07 දින රාජකාරි නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Related posts

One killed, three missing in earth slip in Nuwara Eliya

Mohamed Dilsad

ஒரு தொகை ​வெளிநாட்டு சிகரட்களுடன் இருவர் கைது

Mohamed Dilsad

මහවිරු සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝග

Mohamed Dilsad

Leave a Comment