දේශීය

ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (09) නියෝග කළේය.

පසුගිය මැයි මස 23 වනදා පන්නල පොලිසිය විසින් මොහු සන්තකයේ තිබූ හෙරොයින් සමග අත්අඩංගුවට ගනු ලැබූ අතර , ඉන්පසුව ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට ද කටයුතු කරනු ලැබීය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීමක් [UPDATE]

Mohamed Dilsad

ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්

Mohamed Dilsad

අලව්වේ සිදුවූ මාරක රිය අනතුරින් 5 ක් මරුට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment