Trending Newsඑසැන පුවත්දේශීය

නීතිපති ධූරයේ වැඩ බැලීම සඳහා සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කරයි.

නීතිපති ධූරයේ වැඩබැලීම සඳහා සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර ඇත. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එම තාවකාලික පත්කිරීම කර ඇත.

නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් තාවකාලිකව එම පත්කිරීම කර ඇත..

Related posts

உள்ளூராட்சி சபைகளின் நிர்வாகம் தொடர்பில் இறுதி முடிவு இன்னுமில்லை

Mohamed Dilsad

VIP Assassination Plot: DIG Nalaka de Silva requests another date from CID [UPDATE]

Mohamed Dilsad

Mendis distillery stops production

Mohamed Dilsad

Leave a Comment