Trending Newsඑසැන පුවත්දේශීයනීතිපති ධූරයේ වැඩ බැලීම සඳහා සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කරයි. by Editor OApril 30, 2025April 30, 20250130 Share0 නීතිපති ධූරයේ වැඩබැලීම සඳහා සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර ඇත. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එම තාවකාලික පත්කිරීම කර ඇත. නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් තාවකාලිකව එම පත්කිරීම කර ඇත..