Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පාප්තුමා තෝරා ගැනීමේ රැස්වීම මැයි 07වෙනිදා

අභිනව පාප් වහන්සේ කවරෙක්දැයි තීරණය කිරීමට, කාර්දිනල්වරු ලබන මාසයේ රහසිගත සමුළුවකදී රැස්වන බව වතිකානු ආරංචි මාර්ග පවසයි. දොරටු වසා පවත්වනු ලබන එම රැස්වීම මැයි 7 වන දින සිස්ටයින් දේවස්ථානය තුළ ආරම්භ කිරීමට නියමිතය. ලොව පුරා කාදිනල්වරු 135 ක් පමණ ඊට සහභාගී වනු ඇත. පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට ගතවන කාලය පිළිබඳ නිශ්චිතව සඳහන් නොවේ.

Related posts

සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන්ට සහනයක්

Mohamed Dilsad

680 மில்லியன் டொலர் ஊழல்

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය ඇරඹේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment