Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්ගෙන්, ඉන්දියානු අගමැතිවරයාට ලිපියක්

ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කාශ්මීරයේ පහල්ගම්හි සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ වෙඩි තැබිමේ සිදුවීම තමන් විසින් දැඩිව හෙළා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

විපතට පත් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පළකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීම ද හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.

Related posts

India cautions States against directly dealing with countries like Sri Lanka

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment