Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රට පුරා මිල්කෝ කිරි අළෙවිසැල් 300ක් පිහිටුවීමේ සැලැස්මක්

රට පුරා කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව මිල්කෝ පුද්ගලික සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ, දේශීය කිරි ව්‍යවසායකයින් 500ක් සමඟ හවුල්කාරිත්වයෙන් මෙම අලෙවිසැල් ස්ථාපිත කිරීමට අදහස් කරන බවද සඳහන්.

මෙම පියවර මඟින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ නැවුම් කිරි නිෂ්පාදන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගන්නා මිල්කෝ සමාගම සඳහන් කරයි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වන ව්‍යවසායකයින් සඳහා එම බැංකුව මඟින් මූල්‍ය හා සැපයුම් සහාය ලබා දෙනු ඇති.

Related posts

‘Ali Roshan’ remanded

Mohamed Dilsad

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

Prez. & PM should take steps to conduct an independent probe into attacks : Cardinal

Mohamed Dilsad

Leave a Comment