දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (11) දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් පමණක් අද සිදු කෙරෙනු ඇති.

Related posts

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

Editor O

බොර තෙල් මිල පහළ ට

Editor O

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment