Trending Newsඑසැන පුවත්දේශීය

මීයන්මාරයට, චීනයෙන් හදිසි ආධාර

භූමිකම්පා විපත් සහන වෙනුවෙන් චීනය මියන්මාරයට යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබේ. ඒ මියන්මාර රජයේ ඉල්ලීමකට අනුවයි. ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක ලීං මින්ංග් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර ලබා දී තිබේ. එසේ ම, චීන රතු කුරුස සංගමයේ ගළවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදවා ගැනීම සඳහා මියන්මාරයට පැමිණ සිටිති.

Related posts

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපන වරම්

Mohamed Dilsad

සෞන්දර්යය ප්‍රථිඵල නැතත් උසස්පෙළට යන්න අවසර

Mohamed Dilsad

50 மில்லியன் டொலர்களைக் கொடுத்து 25 வயது பெண்ணை திருமணம் செய்துகொண்ட சவுதி இளவரசர் சல்மான்

Mohamed Dilsad

Leave a Comment