Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට…?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එ්මට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව ඇත.

එළැඹෙන අප්‍රේල් තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Related posts

ශ්‍රී ලංකා පොලීසීයේ යූටියුබ් නාලිකාවට ප්‍රහාරයක්

Editor O

ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිමයෙන් පියවර – TRCSL

Mohamed Dilsad

Gazette declaring ‘Tripitaka’ as National heritage issued

Mohamed Dilsad

Leave a Comment