Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට…?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එ්මට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව ඇත.

එළැඹෙන අප්‍රේල් තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Related posts

මහනුවරට එන්න එපා – මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

අද සිට අහෝසි වන බදු

Mohamed Dilsad

French Naval Ships ‘Mistral’ and ‘Courbet’ leave from Colombo Harbour

Mohamed Dilsad

Leave a Comment