Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලීසියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලීසියට අද (25) පෙරවරුවේ පැමිණ තිබේ. පසුගිය දා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇතැයි සඳහන්.

අදාළ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් ඇතිවී තිබිණ.

Related posts

இலத்திரனியல் முறையிலான தேசிய அடையாள அட்டைகளில் கைவிரல் அடையாளம்

Mohamed Dilsad

Keanu Reeves dating Alexandra Grant, ‘wants to share his life with her’

Mohamed Dilsad

சைட்டம் -சட்டமூலம் பாராளுமன்றத்தில் நிறைவேற்றம்

Mohamed Dilsad

Leave a Comment