Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දයේ ස්වරූපය ගැන වාසුදේවගෙන් ප්‍රකාශයක්

මෙවර පළාත් පාලන මැතිවරණය ව්‍යාකූල ස්වරූපයක් ගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි. එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ ප්‍රතිපත්ති විරහිතව සභාවල බලය ලබාගැනීම සඳහා බොහෝ කණ්ඩායම් ක්‍රියාත්මක වනු ඇති බවයි.

”පළාත් පාලන මැතිවරණය මහා ව්‍යාකූල ස්වරුපයක් ගනී කියල හිතනවා. එක පක්ෂයකට ව්ශාල ඉදිරි පිම්මක් ගන්න පුළුවන් කියලත් අපිට පෙන්නේ නැහැ. බොහොතන්වල නොයෙකුත් අයගේ එකතුවීම් මඟින් සභාවල බලය හදාගන්න ප්‍රතිපත්ති විරහිතව ක්‍රියාකරන්න බොහෝවිට ඉඩ තියෙනවා. අපෙන් ඒක වෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු කියාසිටියි.

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ අසලට උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

குறுகிய ஒரு வருடகாலப் பகுதிக்குள் தொலைக்காட்சி கலை அரச விருது விழா 2018 க்காக யூ. டிவியின் மூன்று நிகழ்ச்சிகள் விருதுக்காக பரிந்துறை செய்யப்பட்டுள்ளன

Mohamed Dilsad

Leave a Comment