Trending Newsඑසැන පුවත්දේශීය

විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලසීමාවෙන් පසු නාම යෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරලා. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිලධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විරෝධතාවයක් පළ කළේය.

විරෝධතා දැක්වීමට ලබාදී තිබු කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීම පිළිබඳව මන්ත්‍රීවරයා සිය විරෝධය පළ කර තිබේ.

විරෝධය පලකිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන බව සදහන් කරමින් සිය ආධාරකරුවන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.

Related posts

இம்முறை ஹஜ் புனிதக் கடமையை நிறைவேற்ற 3500 பேருக்கு வாய்ப்பு-அமைச்சர் M.H. அப்துல் ஹலீம்

Mohamed Dilsad

சுற்றுலா பயணிகளுக்கான முக்கிய அறிவுறுத்தல்!!!

Mohamed Dilsad

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment