Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අදාළ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

නාම යෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය ප්‍රතිශතයන්ට අනුකූලව ඇතුළත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව, එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.

Related posts

லங்கா சஜித் பெரேராவுக்கு பிணை

Mohamed Dilsad

එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගි ජනබලවේගයට එක් වෙයි.

Editor O

போக்குவரத்து குற்றங்களுக்கான அபராதத் தொகையை 25000 ரூபாவாக அதிகரிக்கும் வர்த்தமானி வௌியீடு

Mohamed Dilsad

Leave a Comment