Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය ඉහළ ට

පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.

2024 නොවැම්බර් මාසය වන විට සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654 ක් වූ අතර, දෙසැම්බර් මාසයේදී එය සංඛ්‍යාව 1,970,130 දක්වා වැඩිවීමක් වාර්තාවෙයි.

මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව, 2023 දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,917,085ක් වන අතර 2024 දෙසැම්බර් මාසයේදී එම සංඛ්‍යාව වැඩි වී ඇත්තේ  සාපේක්ෂව අඛණ්ඩ වර්ධනය වී තිබේ.

ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ ශේෂය ද නොවැම්බර් මාසයේදී පැවති රුපියල් මිලියන 151,614 සිට 2024 දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 157,957 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

Related posts

චීන ජනපති බිරිඳගෙන් දේවිබාලිකා සිසුන්ට ලිපියක්

Mohamed Dilsad

அமித் வீரசிங்க கைது

Mohamed Dilsad

“Only A No-Confidence Motion Can Make Me leave” Says PM: Ranil Conveys His Position To President Sirisena

Mohamed Dilsad

Leave a Comment