Trending Newsඑසැන පුවත්දේශීය

පොදුජන එක්සත් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඇප මුදල් තැන්පත් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් පොදුජන එක්සත් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කෙරිණ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක යන මහත්වරු එක්ව සිටි බව සඳහන්. ඔවුන් ඊයේ (05) දිනයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප තැන්පත් කරනු ලැබුවා.

මේ අතර හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කළේ පුටුව ලකුණින් තරග කර කිසිම මැතිවරණයක් පරාජයවී නොමැති බවයි.

Related posts

විදේශ ගත වීමට එන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ අදත්

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment