දේශීය

විදේශ ගත වීමට එන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක්

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීමට බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

එම සේවාව ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන අතර ඒ සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මකයි.

මිට හේතුව බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් තම ගමන් මලු රැගෙන දුර පා ගමනින්, ත්‍රිරෝද රථ වලින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත පැමිණීම මුල් කර ගනිමින්.

 

Related posts

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරුන් කීපදෙනෙක් විනය කමිටුව හමුවට

Mohamed Dilsad

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment