Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය. වැගන් ආර්, ඇල්ටෝ, ටොයෝටා යාරිස්, වෙසල් ඇතුළු වාහන වර්ග කිහිපයක් එලෙස ජපානයෙන් ගෙන්වා ති‌බේ.

වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 65ත් 75ත් අතර මිලකටත්, ආර් එස් මෝටර් රථයක් ලක්ෂ 80ත් 100ත් අතර මිලකටත්, වෙසෙල් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 165ත් 200ත් අතර මිලකටත් අලෙවි කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු වරප්‍රසාද ඉස්සරහට දාලා මාධ්‍යට තර්ජනය කරන්න එපා ! – පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

Editor O

“நல்லிணக்க அலைவரிசை” ஜனாதிபதி தலைமையில் ஆரம்பம்

Mohamed Dilsad

பள்ளத்தில் பேருந்து கவிழ்ந்த விபத்தில் 36 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment