Trending Newsඑසැන පුවත්දේශීය

ටිල්වින් සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරන ලද බව ඉන්දීය මහ කොමසාරිස් නිල X ගිණුමේ සදහන් කර ඇත. මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී දෙපාර්ශවය අතර බලශක්ති හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව X ගිණුම සඳහන්.

මෙම සාකච්ඡා සිදුව ඇත්තේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයෙන් ඉවත්ව යම් යාමේ පසුබිමක් තුළ වීම විශේෂත්වයකි.

Related posts

கட்டார் நாட்டில் தஞ்சமடைந்த ஐக்கிய அமீரக இளவரசர்

Mohamed Dilsad

Lasith Malinga to fly back home

Mohamed Dilsad

නව ආසාදිතයින් 188ක්

Mohamed Dilsad

Leave a Comment