දේශීය

නව ආසාදිතයින් 188ක්

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙක් හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.

ඔවුන් සියළු දෙනා මීට පෙර හඳුනා ගත් ආසදිතයින්ගේ සමීපතමයින් බවද හමුදාපතිවරයා පැවසීය.

මේ අනුව අද දිනයේ හඳුනා ගත මුළු ආසාදිතයින් ගණන 403 ක් වේ.

Related posts

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමේ තීරණයක්

Editor O

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් පිරිස 650කට ආසන්නයි

Mohamed Dilsad

CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් පිරිසක් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment