දේශීය

තවත් ජනපදයකට සංචරණ සීමා

(UTV |මහනුවර) – මහනුවර – පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්කොටේ ජනපදයට අද (03) සංචරණ සීමා පනවා තිබේ.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වීමත් සමඟය.

මේ අතර, හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (04) උදෑසන පහේ සිට හුදකලා බවෙන් ඉවත් කර තිබේ.

Related posts

ඇමෙරිකා ජනාධිපති චීනයේ සංචාරයක

Editor O

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරයට ස්ථාන මාරුවක්

Editor O

Leave a Comment