Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරයට ස්ථාන මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියාට හදිසි ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක අශෝක ආරියවංශ මහතායි. ඔහුට කන්කසන්තුරයට මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

Related posts

Sweden’s Charlotte Kalla wins first gold medal of Pyeongchang 2018

Mohamed Dilsad

Uber inadvertently underpaid New York City drivers for over two-years

Mohamed Dilsad

வேதன அதிகரிப்பு தொடர்பான முக்கிய கலந்துரையாடல் இன்று(26)

Mohamed Dilsad

Leave a Comment